HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මට මුළු ලොවම ඔබයි.. මගෙ මුළු ලොවම ඔබයි.. සිනහව කඳුල ඔබයි.. ජය පැරදුමත් ඔබයි..// ඔබ ලඟ නැති විට හිරු සඳු මිලිනව ලෝකය නවතිනවා... සුසුමක සිරවී හදවත නවතිනවා... සුසුමක සිරවී හදවත නවතිනවා... මට මුළු ලොවම ඔබයි... ඔබ ලඟ නැතිවිට විකසිත වන ලොව පිබිදී හිනැහෙනවා... හදගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා... හදගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා... මට මුළු ලොවම ඔබයි...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS