HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මත් මල් සේනා පාවේ පාවේ - දෑසේ දැවටේ මා සිත්තම් වීලා මා නෙත් මානේ - සෙනෙහේ සුවසේමා ලා...ඉරේ රන් ගැවිලා - සදා ස්නේහයේ මල් වැහි වෑහුනා පිපි හාදු සුළගේ - මුව ගාව ගැවසේ දෙතොලේ ලැගුම් සොය සොයා... සඳ රේනු යායේ මුදු සීත පෙනුනේ ලං වෙන්න මයි නෙත් පියා... උදා වේ...මා...සැදෑවේ...මුදා.. නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ... ඕ...ඔබ ගාව සිහිනේ - හිත හීන නෙළුවේ රෑ තුන් යමේ හිත් පුරා... නොදොඩාම දෑසේ - කවි ගීත මැවුනේ දෙතොලේ සුසුම් උතුරලා... උදා වේ...මා...සැදෑවේ...මුදා.. නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS