HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ප්‍රශ්න නෑ තවත් ඔබෙන් විමසන්න දැන් සතුටින් යන්න හුස්ම කෑ ගසයි හදේ නවතින්න කාටත් නොපෙනෙන්න මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න සත්තමයි මැරුණත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව..// ස්‍තුතියි ඔය අතින් පාර කැපුවට මට විඳවන්න දැන් හතියි ජීවිතේ කාලෙ හරි හුස්මට සමුදෙන්න මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න සත්තමයි මැරුණත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව ඔය මුවේ සිනහවයි හදවතින් හැමදා පැතුවේම තරහ නෑ මගෙ නෙතින් කඳුලු ගත්තට හැම මොහොතේම මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න සත්තමයි මැරුණත් මගෙ පපුව තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව ලෝකයක් නෑ මට ඔබ නැතුව
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS