HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
අඳුරේ දැනුනේ මට ඈ ගැන වූ මතකේ නිවෙනා සුසුමන් පාරා ඈ ගෙතුවේ මාගේ ගීතේ නො අසා මා තැවෙනා කැල්මන් මානේ හිමිකම් නැති ස්නේහේ සඟවා ගෙන සිත යන්නම් මා හිඳිමි දැවෙමින් මා හා නොහෙලා රැඳිලා රිදුමන් මා සගවා නොදොඩාම යන්නම් හීන පාරා මතකෙන් නිවිලා කඳුලැල් මා නවතා හිනැහී ඉන්නම් හීන පාරා ගෙයි ගිනි පිට යන්න දෙන්නෙපා වැරදි මම නම් ඒක පෙන්නා මගේ හදපන් වටේ උන්ගෙන් ඇසුවනම් උන් එක්කම ඉදපන් යන්න බලා ගෙන එන්න එපා ඉන්න ආව නම් රන්ඩු වෙවි ලගින් ඉන්න එක තමා ආදරේ දැවටි දැවටි මේ සසරෙ අපි ඒකනේ ගලපන්න ඕනෙමද ග්‍රහ අපේ කේන්දරේ ගැලපුන නම් ඇති නේද අවබෝධේ ඇසින් දෙයක් දැක උනාට කමක් නෑ රණ්ඩු වටෙන් එන කතා කරයි අපේ ආලේ අඳුරු තේරුම් ගත්තනම් අපිම වැටෙන් නෑ මේ කඳුලු ඔයා බබෙක් වගේ ඒකයි කිව්වේ මම මගේ දූ ආදරේට දෙන්න බෑ නේද මිලක් අපි හමු වන්නෙ වෙන්න සතුටු නම් මේක කාලයාගෙ සැලසුමක් වෙන දේ උනා මං පස්සෙන් එන් නෑ ඒක පුරුද්දක් අහිමි සඳ කොමළි කිම මා සිහිනෙ රැඳුනේ හීනයක වාගේ නුඹ නෑ ලඟම රැඳුනේ සැනහී නිවෙන්නම් පෙර මතකෙන් ප්‍රියාවී හීන් මල් පවනේ හිත පාවී ගියා වේ නොහෙලා රැඳිලා රිදුමන් මා සඟවා නොදොඩාම යන්නම් හීන පාරා මතකෙන් නිවිලා කඳුලැල් මා නවතා හිනැහී ඉන්නම් හීන පාරා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS