HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මී පිරුණු සුවඳ මල් වනේ ආදරය සිනා සෙනු පෙනේ පැතුම් බිහි වෙලා කුරුළු වෙස් වලා අනන්තයට යයි පියාඹලා රැව් නැඟේ තුරුණු හද බිමේ ජීවිතය අරුත දැන් දැනේ හැඟුම් පිබිදිලා දෙතොල් මතුරලා කතා කරයි පියා සල සලා සිහිනෙකින් හරී සිතන්නට බැරී ඉඳුනිලක් ලැබී කැළුම් දෙයි පිරී විමන් නොපතමි යහන් නොසයමි ඔබගෙ හද බිමේ වැතිර සැතපෙමි නෙත් පියන් වැසීලා සිත් තුටින් පිරීලා නින්ද යයි සුවෙන් නිසන්සලේ රැව් නැඟේ තුරුණු හද බිමේ ජීවිතය අරුත දැන් දැනේ හැඟුම් පිබිදිලා දෙතොල් මතුරලා කතා කරයි පියා සල සලා මී පිරුණු සුවඳ මල් වනේ ආදරය සිනා සෙනු පෙනේ පැතුම් බිහි වෙලා කුරුළු වෙස් වලා අනන්තයට යයි පියාඹලා කොකුන් තුවරලා සඳුන් මුසු වෙලා සුගන්ධය ගලයි සුළගේ විසිරි ලා පෙර දි තැනක දී දිනෙක බැඳි බැඳී හිටිය හැටි සිතේ මතකෙ ඇඳි ඇඳී ඒ ගැනත් මෙසේමයි මේ දිනත් මෙවාගෙයි පෙම් පහන් දිලෙයි බවෙන් බවේ මී පිරුණු සුවඳ මල් වනේ ආදරය සිනා සෙනු පෙනේ පැතුම් බිහි වෙලා කුරුළු වෙස් වලා අනන්තයට යයි පියාඹලා අනන්තයට යයි පියාඹලා අනන්තයට යයි පියාඹලා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS