HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මීදුම ඇතිරුණු රෑ කඳු පෙළ අතරේ පාලුවේ ඒ පොඩි පැල තුල ඈ ඇත මඟ බලමින් සීරුවේ.... ඉසුරින් හිඟ ඇගෙ පිරිසිදු හද මැද සපිරේ සැනසුම් සුවේ... කඳුලින් බර මගෙ හදවත සැතපෙන යහනා එතැනයි ලොවේ... මැදුරින් ඉවතට ඇගෙ පැල පියසට මා පියමං මැවේ...... උණුසුම් වනු බැරි හිරිමල් පොද වැහි සැළෙනා රෑ සීතලේ... අප ළං වනු බැරි තහනම් බැමි බිඳ සොයමී ඒ ආදරේ... සතුටයි කඳුලයි විඳගමි ඇයගෙන් මා භවයෙන් භවේ......
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS