HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මේක ආතල් හිතෙන්නේ දිල්තෝ පාගල් කොනක ඉදන් බැලුවොත් පෙනෙන්නේ ඇගේ රූප ලාවට ඇල්ලුවා නිල මන් ගාවම ඔනිලු ඉන්න එයි ආසම නෑ මං ගන්න ආපහු දුන්න දේවල් ඔයාට බොන්න ඔනේ නම් අපි දෙන්නම බොමු එයි පෙනුම කලු වුනත් නැ හිතනම් රළු මං යවන්නෑ පළු ආසනම් කවනම් සුදු දළු කඩන්න තරම් නෑ ශෝටී හිතනම් රළු පිටි බලලම ලං කර ගත්තෙම හැම දේම අපිට සල්ලී නැත්තම් නැතිවෙන්නේ හෑම දේම වත්තල කෙල්ලේ හොයන් එන්නද පැනි රස කෑම අපි දෙන්නගේ ආතල් තියනවා මේ වගේ හැමදාම හඳ ගාව මගේ බාරේ ගැස්සෙන ඇත්තට ලස්සන නුබේ නපුරු බැල්මට ගැස්සී නුබේ නම් දෙයක් කියන්න ආවා ලස්සන දෙපාරක් හිතලයි ගහන්නේ කසාද අත්සන මොනාලිසා වගේ හදවතේ ඇදිලා දැන් නුබේ රූපෙට සමාන කරන්න කෙල්ලෙක් නැනේ මොන දේවල් දුන්නත් ගෙදරින් අකමැතිනම් අපි දෙන්නා පැනලා යමුකෝ හඳපානේ මොනාලිසා වගේ හදවතේ ඇදිලා දැන් නුබේ රූපෙට සමාන කරන්න කෙල්ලෙක් නැනේ මොන දේවල් දුන්නත් ගෙදරින් අකමැතිනම් අපි දෙන්නා පැනලා යමුකෝ හඳපානේ ආදරේට නුබට කියුවේ බස්සී මං උදේ පාන්දර දැක්ක ගමන් ගැස්සී හිත හිරි වැටුනා ඒත් හැරිලා බලද්දී මගේ වාසගම ගන්න කෙල්ල වෙන්න ලැස්තිද මාලිගාව මගේ නුබයි එකේ රැජිනි ඔයා ලග ඉන්න විතරයි මම කැමතී ආදරේ ලගදි කාටවත්ම නෑ දෙවෙනි පලමු තැන නුබට විතරයි දෙන්නේ ශෝඩි හැමදාම නුබ ගාව කෙල්ලෙ ඔයා ලඟ මම ඉන්න කැමතී කළු රැක හඳ පානේ අපි දෙන්නා සිහිනයක් මත වැතිරී ආ ආ ආදරේ යනු සෙල්ලම මම දින්නා මේ ගිවිසුමේ අරමුණ නුබ හින්දා නුබ ප්‍රාතිහාරයක් සේ ආදරේ දුන්නා නුබේ රුව ලග පරදින සින්ඩරෙල්ලා මොනාලිසා වගේ හදවතේ ඇදිලා දැන් නුබේ රූපෙට සමාන කරන්න කෙල්ලෙක් නැනේ මොන දේවල් දුන්නත් ගෙදරින් අකමැතිනම් අපි දෙන්නා පැනලා යමුකෝ හඳපානේ මොනාලිසා වගේ හදවතේ ඇදිලා දැන් නුබේ රූපෙට සමාන කරන්න කෙල්ලෙක් නැනේ මොන දේවල් දුන්නත් ගෙදරින් අකමැතිනම් අපි දෙන්නා පැනලා යමුකෝ හඳපානේ හඳපානේ යමුද අපි ආයේ හඳ බැදුනා නිතර නුඹට මම ආලේ මතක වශි වෙද්දී රෑම ගෙවුනා කාමේ සීතලේට තුරු දිනටම වේදිකාවේ හීන ගානේ යද්දි හිතේ නුබෙ රුව මතුවී හොඩුවාව නුබ මනමාලි වගේ සැරසී හාදු වැස්සේ පාට බැස්සේ අපි දෙන්නා තනිවී ආලේ බැන්ද මාලිගාවෙ නුඹ ලග වැතිරී පෙන්නන්නේ මගේ ලග හුරතලේ දාගෙන සයිකලේ පදින්නම් ඔයාව වැව රවුමේ ගෙනියන්නම් නන්ගි වැව වටේ කමුකෝ අපි වඩේ රවන්නේ ඇයි අනේ මනිකේ මගේ දාගෙන යද්දී හැමෝම බලයි ටිකක් ඉරිසියාවෙන් මගේ ලග ඉද්දි නම් ඉන්නේ සිර්‍රියාවෙන් මොනාලිසා වගේ හදවතේ ඇදිලා දැන් නුබේ රූපෙට සමාන කරන්න කෙල්ලෙක් නැනේ මොන දේවල් දුන්නත් ගෙදරින් අකමැතිනම් අපි දෙන්නා පැනලා යමුකෝ හඳපානේ මොනාලිසා වගේ හදවතේ ඇදිලා දැන් නුබේ රූපෙට සමාන කරන්න කෙල්ලෙක් නැනේ මොන දේවල් දුන්නත් ගෙදරින් අකමැතිනම් අපි දෙන්නා පැනලා යමුකෝ හඳපානේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS