HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මෙවලම් මොකටද මෙතරම් පැළඳුවේ සමනලියේ උස් අඩි පාවහන් යුගල යයි විසිවී ලොල්ලේ මල් පෙතිවල පාට ගෑවේ ඇයි සියුමැලි දෙතොලේ කොළඹ ගිහින් ඉගෙනගත්තේ ඔව්වද මගේ කෙල්ලේ දෙදරා ගිය ආදරයේ තහංචි ගැමි පව්රු රෝස මලක සඟවාගෙන රොන් ගෙන යති බඹරු හඬන්න මට ඉඩදුන්නට නලියන නෙත් කව්ළු කඳුළු බින්දු මේහැටි ඇයි මට විතරක් නපුරු මෙවලම් මොකටද මෙතරම් පැළඳුවේ සමනලියේ ඉකිබිඳිනා රෑ තුන්යම සිත්මල අඩ නින්දේ සඳ මඬලට තරු යායට නොදැනයි ඇත වැනුවේ උගතමනා ශිල්පය රැක ගත්තද පෙම් වතියේ නුඹේ අතිනුයි නිර්මල පෙම් යහන බිඳී වැටුනේ...... මෙවලම් මොකටද මෙතරම් පැළඳුවේ සමනලියේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS