HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මිණි මිණි පොදේ ළා අඳුරේ තෙමි තෙමි ගියදා ඉඳහිට අදත් සිහිවෙනවා සිරි පොද දැකලා // ආසිරි මල් වරුසාවේ නැහැ අපි තෙමුණේ වැහි සිරි බලන්නට ඔබ නෑ අද කුඩ සෙවණේ // මිණි මිණි පොදේ ළා අඳුරේ තෙමි තෙමි ගියදා ඉඳහිට අදත් සිහිවෙනවා සිරි පොද දැකලා මා හෙලු කඳුළැලි පුරවා වැහි කළු ඒවී ඔබෙ පාමුල මුතු වරුසා විසිරී යාවී // මිණි මිණි පොදේ ළා අඳුරේ තෙමි තෙමි ගියදා ඉඳහිට අදත් සිහිවෙනවා සිරි පොද දැකලා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS