HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දංවැල් අරගෙන තරහ අවසරයි යනවද දංවැල් අරගෙන පිං කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් එන හිස විසාදියට තෙල් උළලා තොන්තුවා වෙන රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික... දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග තෙල් පාන උනත් නිවා දමයි සංහිඳ පාමුල වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS