HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ඉඟි බිඟි පානා නෙතු මානේ හිඳිමි නැවතිලා නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ සෙනෙහේ නොවේද මා මතු හිමි නොවුනට කම් නෑ ශ්රියාවේ දනිමි පමාවත් මගෙමයි නොහෙලූවා නම් මා මුලාවේ අදටත් නුඹේ ළඟමයි අහිමිව යන බැව් දැන බැඳුනේ දැන දැනමයි නුඹ ළග රැඳුනේ හිමිකම් නැති ළැම මත හැඬුනේ සනසනු හැකිදෝ කඳුළට මේ සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම් ඔය මුවගේ පෙර සේ මදහස වේ නම් තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම් රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම් අහිමිව යන බැව් දැන බැඳුනේ දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ හිමිකම් නැති ළැම මත හැඬුනේ සනසනු හැකිදෝ කඳුළට මේ සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS