HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ.. මේ තරම් දුරින් ඔබම ඇයි ආවේ.. යා කරන් සිතින් දුකම දැන් මාගේ.. නෑ දැනන් සිටියේ හුස්ම ඔබ මාගේ.. හිත ඇහුවේ - ඔබ ගැනමයි.. තාමත් මං විදවයි.. පැතුවේම ඔබෙ සතුටයි.. මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි රෑ පුර හද ඔබේ අඳුරේ ගිලුනයි.. තවත් කෙනෙකු හිතේ ඔයා පිපිලා හිදිනු ඇතේ - කිසිදා අයිති නැතේ.. මේ හිත ඔබ පතා වින්දේ දුකමයි.. නෑ තව වෙනකෙනෙක් උන්නේ ඔබමයි.. තවත් කෙනෙකු හිතේ ඔයා පිපිලා හිදිනු ඇතේ - කිසිදා අයිති නැතේ.. නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ.. මේ තරම් දුරින් ඔබම ඇයි ආවේ.. යා කරන් සිතින් දුකම දැන් මාගේ.. නෑ දැනන් සිටියේ හුස්ම ඔබ මාගේ.. හිත ඇහුවේ - ඔබ ගැනමයි.. තාමත් මං විදවයි.. පැතුවේම ඔබෙ සතුටයි..
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS