HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත නුබේ මුව හිනැහෙනු මා දුටුවා... නොදැනිම වාගේ ඒ රුව බොඳකර කඳුලක් නෙත තනියට නැඟුනා... මතකද හැම රෑ පහන් වන තුරා පැතූ පැතුම් කෙලි සිනහ වදන්.. දින ගෙවෙනා හැටි අප දැන හිටියා අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.../// ඉරණම ලියවී අප වෙන්කල දා දෙගුරුන් හමුවේ සිත නිහඬයි.. නුබ මියැදෙන බව දැන දැන සිතකින් නෙලාගම්ද සොදුරේ කෙලෙසින්...../// මා තුරුලට ගෙන සුරතල් කරනට අහිමි වුවත් මට සොඳුරු වරම්... අන්සතු උයනක නුබ හිනැහෙනයුරු දැක තුටුවෙමි නැවතී මෙතකින්...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS