HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
නීල වර්ණ නීල කොබෙයියෝ මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ ... සිත වටකර පියා සලන සිතට සුවඳ පවන් සලන නීල වර්ණ නීල කොබෙයියෝ ...... උඩින් ගියත් බිමින් ගියත් මගේ හිතෙන් ඉගිල නොයන්නේ අදුර බිදෙන සොදුරු සිහින කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ .... එරන් මාල එරන් තෝඩු එරන් වළලු නැතේ පතන්නේ.. අමාව සේ නිමා නොවන සිනා බිදක් රැගෙන වරෙන්නේ......
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS