HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
නුඹේ.... නුඹෙ සිරික්කියට මුළු වැයික්කියෙම හිත් පයිත්තියන් වී නඟේ ඉසකුඩිච්චි දාගෙන වාගේ // නුඹ කෙඩෙත්තුවෙන් අද පයින්ම ඇයි මයෙ තිරික්කලෙන් යමු නඟේ // ගියොත් එහෙව් නුඹ උඩිච්චියක් වෙද ගියොත් එහෙව් නුඹ උඩිච්චියක් වෙද පැහිච්චි කම් ඇයි හිතේ // නුඹේ.... නුඹෙ සිරික්කියට මුළු වැයික්කියෙම හිත් පයිත්තියන් වී නඟේ ඉසකුඩිච්චි දාගෙන වාගේ // නෙක උඩැක්කි තාලෙට නටන්නෙ ඇයි මයෙ කඩිප්පු කුට්ටම වැයේ // දෙතොත් බහක් මට නැටිච්චියක් වග දෙතොත් බහක් මට නැටිච්චියක් වග ගනිච්චියක් නැහැ නඟේ // නුඹේ.... නුඹෙ සිරික්කියට මුළු වැයික්කියෙම හිත් පයිත්තියන් වී නඟේ ඉසකුඩිච්චි දාගෙන වාගේ //
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS