HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මං දමා ඔබ එදා මගෙ හිතින් නික්මිලා හැංගිලා ඇයි ඔයා ආදරේ හැරදමා ඔබ සිහිවෙද්දී ඉනු කදුලු සගවා නෙතු හොර රහසෙ පිස දැම්මේ මා මගෙ හිතින් වෙන් වෙන්න කාරනා තාම් දන්නෑනෙ මා ඔබ එන්කල් තනියෙන් ඉදලා හිත හොදටම අද මුලා වෙලා තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හඩලා කොයිතරම් කාලයක් ගත වුනත් තාම නෑ දුක නිවී හදවතේ ආයෙමත් ඒවි නම් නෑ තවත් මේ වගේ තනිකමක් හිමි වුනේ ලොවෙන් හොරා වහන් වෙලා විදින්නම් දුක මෙසේ මග හැරයන්න ඇයි පෙම් කලේ ඔබ එන්කල් තනියෙන් ඉදලා හිත හොදටම අද මුලා වෙලා තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හඩලා ඔබ මගේ කී ලෙසින් යලි ඇවිත් මා සොයා හිස තියා පපු තුරේ පෙර වගේ ආදරෙන් දැවටුනොත් කෝල වී සැනසුමයි ජීවිතේ ඔබෙන් එහා හෙටක් නොයා ඉදින්නම් පණ මගේ මට පවසන්න ඇයි හැර ගියේ ඔබ එන්කල් තනියෙන් ඉදලා හිත හොදටම අද මුලා වෙලා තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හඩලා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS