HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ඔබ මලක් සුවද මලක් මට නෙලාගන්න නෑතත් එහි සුවද විදිමි තවත් එහි සුවද විදිමි තවත් ඔබ මලක් සුවද මලක් මා.. ඔබට පෙම් කලෙ පිරිසිදු සිතින් ඔබෙ රුවට වඩා සුවදට හිත ගිහින් එ සුවද හොරෙන් ඈවිත් ඔබෙ රුව මතකේට ගෙනෙයි හරිම හෙමින්.. ඔබ තලා පෙලන්නෑ මා රුදු සිතින් විශ බබර තුඩක පහසට නතු කරන් දුර ඈත ඉදන් බලන් මම සෑනසෙන්නම් ඉතින් ඔබ නමින්... ඔබ මලක් සුවද මලක් මට නෙලාගන්න නෑතත් එහි සුවද විදිමි තවත් එහි සුවද විදිමි තවත් ඔබ මලක් සුවද මලක්
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS