HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ඔබ මට තරුවකි ගණඳුරු රැයකදි දිදුලන සඳ ලෙස ගුවන අරා.. ලා හිරු මඬලයි මා අභියස ඔබ බැස යන්නේ නැති සසර පුරා..// උපතින් උපතට චාරිකාවේ... දිවි මග ඔබ මා ලඟ උන්නා යුගයෙන් යුගයට මේ භවයේදී යලි හමුවන්නෙමු අපි දෙන්නා.. ඔබ මට තරුවකි ගණඳුරු රැයකදි දිදුලන සඳ ලෙස ගුවන අරා.. ලා හිරු මඬලයි මා අභියස ඔබ බැස යන්නේ නැති සසර පුරා.. සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි බිඳුවක් ඔබගෙන් ලබන නියා... සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි වෙරළක් වී ඔබ දකිනු නියා.. ඔබ මට තරුවකි ගණඳුරු රැයකදි දිදුලන සඳ ලෙස ගුවන අරා.. ලා හිරු මඬලයි මා අභියස ඔබ බැස යන්නේ නැති සසර පුරා..// ආ..... හා..හා හා... ආ..... හා..හා හා... ම්..... ම්..ම් ම්... ම්..... ම්..ම් ම්...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS