HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ඔබට වරම් නැති - මටද වරම් නැති සෙනෙහස කොතැනද - සැගව ගියේ ඉවත ගලා ගිය - කදුළක දියවී ප්‍රථම ප්‍රේමයයි - බොදව ගියේ..// ඔහුට පුදන්නට පූජාසනයේ, නොකිළිටි මල් - පිපුණිද ළදුනේ පෙති ගිලිහී ගිය - පරසතු කුසුමක සුවද කොහේ - කොතැනද තිබුනේ ඔබට වරම් නැති - මටද වරම් නැති සෙනෙහස කොතැනද - සැගව ගියේ ඉවත ගලා ගිය - කදුළක දියවී ප්‍රථම ප්‍රේමයයි - බොදව ගියේ අා මග වැරදී - ඔහුද ඔබද මා දෙෙවයේ තුන් - මංසල හමුවේ බලා හිදිනු මිස - හඩා වැටෙන්නට කදුළක් නෑ - දෙනයන පිපුණේ ඔබට වරම් නැති - මටද වරම් නැති සෙනෙහස කොතැනද - සැගව ගියේ ඉවත ගලා ගිය - කදුළක දියවී ප්‍රථම ප්‍රේමයයි - බොදව ගියේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS