HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
පාවී එන්නේ... පාවී එන්නේ... මේ හෝරාවට ඇරයුම් නොමැතිව ගීයක් පාවී එන්නේ මේ හෝරාවට ඇරයුම් නොමැතිව ඒ ගී හඬ පාවෙන්නේ පාවී එන්නේ... දේදුන්නේ විසිතුරු රැඳවේ ගංගාවක කඳුළැලි විසිරේ ඈතින් පාවෙන ගී හඬ ඇසිලා මට පමණක්ම ද දුක හිතුණේ මට පමණක් ඇයි දුක හිතුණේ... කවුරුන්දෝ ඒ ගී ගැයුවේ කාට ඇහෙන්නද ගී ගැයුවේ මා වැතිරෙද්දී තනිකම තුරුලේ පාළුව මන්දෝ ගී ගැයුවේ මට තනිවෙන්නයි ගී ගැයුවේ...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS