HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
පාවී අහසෙ තරුවක් ආසයි බලන් ඉන්න තව වරුවක් ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ සින්දු පිරිල මගෙ පාවෙන මනසේ පාවී අහසෙ තරුවක් ආසයි බලන් ඉන්න තව වරුවක් ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ සින්දු පිරිල මගෙ පාවෙන මනසේ පාවී අහසෙ තරුවක් වාගෙ මම ආයෙ යන්නෙ මට හිමි පාරෙ හිතෙ මගෙ ආයෙ නෑනෙ ආලෙ මටත් හොරා ගෙවි යන්නෙ කාලෙ මිහිරාවි ඈ මිහිරාවි ඈ අද ඇය කෝ අද ඇය කෝ තනිකමක් නෑ තනිකමක් නෑ ලෝක්ම දැන් slow තරුත් එක්ක නිදි මේ රෑ උම්බෙ අත ආයෙ මට ඕනෙ නෑ ආයෙ ඕනෙ නෑ ඕනෙ නෑ මට ආයෙ ඕනෙ නෑ මන් අයේ එන්නෙ නෑ ආයෙ එන්නෙ නෑ මට ආලෙ ඕනෙ නෑ හීනෙක මන් යාවී මගෙ ලෝකෙට මන් යාවි යන්නෙ සුල්න්ගෙ මන් පාවී හැරදා හැමදාටම ආයෙ පාවී අහසෙ තරුවක් ආසයි බලන් ඉන්න තව වරුවක් ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ සින්දු පිරිල මගෙ පාවෙන මනසේ පාවී අහසෙ තරුවක් ආසයි බලන් ඉන්න තව වරුවක් ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ සින්දු පිරිල මගෙ පාවෙන මනසේ ලෝකෙම slow මම ප්‍රශ්න හින්ද වද්දගත්ත bro හිත අද රෑ එක තැන නෑ සුපුරුදු ලෙස පාවෙවි ලෝකෙ රෑ ඔව් පාලුවෙන් තනිකම මගෙ යාලුවෙක් මුමුනන ගී පාලුවෙන් පාවෙන සිතුවම් කාලෙක නුම්බ සමගින් අද නෑ තනිකම හුරුවෙල තනියක් නෑ සුපුරුදු ලෙස කොල්ලො වටවෙල රෑ දුම මැද්දෙන් පීනන් රෑ සිනහව දුක පරදය් ඈ ඕනෙ නෑ නුම්බෙ ආලෙ රෑ ඔව් ඈතින් සිතුවිලි මගෙ දුර ඈතින් පියම්බන්නෙ නෑ ඔබෙ රූපෙ ඔබෙ රූපෙ මා හට පාවී අහසෙ තරුවක් ආසයි බලන් ඉන්න තව වරුවක් ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ සින්දු පිරිල මගෙ පාවෙන මනසේ පාවී අහසෙ තරුවක් ආසයි බලන් ඉන්න තව වරුවක් ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි මනසේ සින්දු පිරිල මගෙ පාවෙන අහසෙ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS