HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
පාවේ වලා.... ඈත කඳු බලා.... පෑ ආදරේ අමා.... මා හද මවා.... මා හද මවා.... කඳුලැල්ලෙන් හසරැල්ලෙන් සිහින මැවෙනවා ජීවිතයේ මිහිරි සුවේ මහද නැගෙනවා ආලෝකෙ විහිදා සංකා නැසේ සුසුම් රැල් මැකේ නුවන් දිය සිඳේ පහන් පෙම දිලේ.... හාද ව පෙම් බැන්ද රුවින් පාළුව මැකුනා ආදර ලොව අන්ධ නොවේ දෙහදක නැගෙනා දෑසේ මැවේ ආදරේ මල් හිනා තුටින් පිරි ලොවේ සහන් එලි නැගේ පහන් පෙම දිලේ....
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS