HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
පායන සඳ ගැන මොනව හිතන්නද හිතුවත් ඒ ගැන මොනව කියන්නද කිව්වත් කිසිවෙක් අහන්නේ නෑ එයද ආදරය වාගේ.... සිතක සිතුම් එක්තැන් කොට අමුණා ආදරයේ මහ පොතක් ලියූවෙමි මේ ලොව නෙතු දස දහසක් ඇතිමුත් කිසිම නෙතක් ඒ දෙස හෙළුවේ නෑ... ගීපොතකින් මා උපුටා නොගතිම් මගේම සිතුමන් රසයෙන් එක්කොට මා හැමදාමත් හඬගා කියනෙම් ආදරයේ මහ පොතක් ලියූ බව....
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS