HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ආදරයේ පැණි බිංදක් නුබේ දෙතොලේ තිය යන්නම් දුර අහසේ ඉම සොයලා ඉගිලීලා යලි එන්නම් පැණි බිදු හා දැවටෙන්නම් නුඹේ සුවදේ කිමිදෙන්නම් හිනැහීලා සැරසීලා මල් කුමරෝ මම ඉන්නම් හදවත ස්නේහ වෑහෙනා පැණිබිදු නුඹටමැයි කියා රවටනු සේම නුඹව සිපගන්නම් පැණි බිදු හාදු තවරනා වෙනසක හේතු තේරුනා නොදැනුනු සේම නුඹව සිපගන්නම් නුඹ කලුවරට බය හැගෙයි අද රෑ තනි රකිනු සිතෙයි අලුයම සීතලේම ගුලි වෙන්නම් මම කලුවරට බය නොවෙයි එනමුදු තනිකමක් දැනෙයි අලුයම සීතලේම සමුදෙන්නම් නන්නාදුනන එලි දිලෙයි කුණාටුවක්ද මට බයයි නුඹ අසලින්ම සොදුර මම ඉන්නම් දෑසට දෑස දුර හැගෙයි නුඹ අන්සතුමදැයි දැනෙයි නොදැනුන සේම සොදුර මම ඉන්නම් නෙක මල් උයන් හමුවනා නොසොයමි ප්‍රේම ප්‍රාර්ථනා අගවනු සේම නුඹව සිපගන්නම් මා හැම රැයක පෑරුණා දැන දැන හේතු කාරණා නොදැනුනු සේම නුඹව සිපගන්නම් ආදරයේ පැණි බිංදක් නුබේ දෙතොලේ තිය යන්නම් දුර අහසේ ඉම සොයලා ඉගිලීලා යලි එන්නම් පැණි බිදු හා දැවටෙන්නම් නුඹේ සුවදේ කිමිදෙන්නම් හිනැහීලා සැරසීලා මල් කුමරෝ මම ඉන්නම්
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS