HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි නිරුවතින් ඇවිත් හැඩ වෙන අපි කව්රුත් යන්න ඉන්නේ සැනකින් ගලපන්නේ වචන පෑනකින් වැරදුනු තැනකින් පටන්ගනිල්ලා අලුතින් දකින්නෙපා නැවතීමක් නැගිටපන් ඩෝ හීනෙකින් මිනිහෙක් මනුස්සයෙක් වෙන්නේ හිතන කරුණකින් කරපු සමහර දේවල් වලින් හිත් පැරෙන්නැතී දිව්වේ නැත්තං හීන පස්සේ වාසනාව දුර රැදි කැපවීමයි උනන්දුවයි අනාගතේ දොර ඇරී රත් වෙන විටදී මුවහත් වෙන්නේ යකඩේ තැලුන්නැත්තං සමාජෙන් ඉගෙනගන්නේ බැරිවේ වැරදි පාරේ ගියත් කරන්නේ මං හරිදේ ඇසුනට පිලිගන්නේ ඇස් දෙකෙන් දකින දේ පවට පින දෙන්න සමරු පොර කති මාව උඩට උස්සපු උන්ට හදවතින් ස්තූති අමාරු පාරේ දනුන්නෑ හති වෙන්නෑ ඇති කව්රුත් නවතින්න ඔනේ හොදම අනාගතේ ගාවින් ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක් මේ තනුවයි වචනයි දෙන්නේ ගලපලා ජීවිතේ මගේ කිසි දෙයක් දැවටෙද්දි ළග දැනෙන්නෑ අගේ නැති බැරි උන් ඉස්සරා පෙන්නන්නෑ රගේ පැන්නේ වතුරට ගැඹුර බලලා නෙවෙයි ගගේ පිපුනට මල් දවසක පරවෙනවා මේ ජීවිතේ අපි කෝම හිටයත් නවතිනවා ඇත්ත දැනන් බොරු දේවල් වලින් ඈත් වෙලා මත් උනු ලෝක නැති දාට නිදියද්දි සැනසෙනවා කෙලවපු තැන් තාමත් හතේ තියෙන්නේ සැගවී හතුරයි මිතුරයි පටලගත්තේ නෑ ඇස් දෙකින් දිව්වා මත් වෙලා ඔව් හීන වලට මත්වී වචන ගැලපෙන්නේ හදවත රත්වී කිව්වේ හරි දේ ගත්තේ හැමෝම මගේ වැරදි දේ මගේ අම්මා විතරයි කිව්වේ උබ හරි පුතේ පාපොච්චාරණයක් මේ මගෙම හිතින්ම කියන වැරැද්දක් කරේ නෑ කාටවත් මං හිත රිදෙන ඇති සැනසීමක් නෑ කෙරුවොත් වැරදී ගොඩක් දේවල් දැක්කා වැටිලා ඉද්දී මං පැරදී හීන වලට තිබ්බේ නෑ තිත් මං නැවතී ආශිර්වාදයක් මං මේ වචන ගැලපීම් අන්ධකාරේ මම ගියේ මට හමුබූන්නෑ එළි තර්ක නෑ කාත් එක්කවත් මං ගත්තා අත්දැකීම් මොළෙන් ගන්නේ ඕන තීරණ මං ගත්තානේ හිතීං දැන් මට මම සමාව දෙනවනේ ඉතිං රිදුනත් ගියේ නෑ පිටුපාලා ප්‍රශ්න වලට මං මං තේරුම් ගද්දී ඇත්ත මගේ හීන අබලං අන්දකාරේ හීන දැක්කා හද දිහා බලාං කර්මේ ආපස්සට පෙරලුවා අනාගතේ හදාං ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක් මා වෙනුවට ගරු කරන්න මා වැදූ මවට ආදරෙයි දේවල් කියලා දුන්නු සමාජෙට හිතේ අහංකාර කමටයි පැන්නේ ගිනි ගොඩට නෙලුම් මලක් උනත් දෙන්නේ අලංකාරයක්නේ මඩට වපර ඇසින් බැලුවේ නැහැ මිනිස්සු දිහා බැලුවේ කෙලින් අර්තයක් කියවෙයි ගොඩක් දේවල් මේ වචන පෙලි ආදර්ශයක් මේ අදහස් හදවතේ රැව් දේවි ආත්මයක් ආත්මයක් ගානේ මෙවා තුඩු දේවි
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS