HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
Passa පස්ස | Ravi Royster - Lyrics ඇදල කරල යන්න එපා වදී ඇස් වහා ඩිකියෙ තමයි ගතිය එන්නෙ යද්දි පා තබා උඹ ඇදල ඉන්නෙ බොඩිය නිසා නේද මා නගා ? ඇහැට කණට නාහෙට හිතට දෙන්නෙ ඇයි පගා මට වැදුනා ... උඹෙ ඇස් කෙස් තොල් මට ඇඩුනා .. කෙල්ලෙ උනා මාව ලොස්.. උඹ නැටුවා .. කොල්ලො ආවෙ උඹෙ පස් සෙන් මම හැදුනා, දැන් කෙල්ලෙ මමත් පොශ් හිරට තදට කොටට යටට ඇදල කොහෙද යන්නෙ පද්ද පද්ද පස්ස පස්ස පස්ස පස්ස Rap නැගල නැගල නැගල නැගල තරප්පු ගහන්න ගහන්න ගහන්න ගහන්න කසිප්පු හපන්න හපන්න හපන්න හපන්න මුරුක්කු ඇරලා ඇරලා ඇරලා ඇරල සුරුට්ටු පැනලා සීමා මගෙ දැකලා ලැම ඇගෙ වදිනවා අන්න ටකේ මේක නම් සොමි වගේ මට සැනසීම නැති වෙලා උඹ ගැන හිත බලකලා ලෙමන් පෆ් එකෙන් දෙහි මිරිකලා වගෙ ගන්නම් මං උඹ කරකලා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS