HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
පාවෙන ජාති වැඩි භාවිත හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති මට ඕනි මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී වැඩි වාසී ලැබෙනවා නම් ඕනිම දේකට දෙවියොත් සාක්කි මේ සෙල්ලම මාරම ආතල් නවකයෝ වැටුණම අහසින් අපි දැඟලුවේ හැමදාම එළිපිට උඹල නම් රැඟුවෙම රහසින් එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින් මට සෙට් නෑ උඹලගේ තාලේ කවදාවත් නෑ මං තනි මෝඩයෝ එක්ක විවාද කළේ කවදාවත් නෑ මං අඩුපාඩු වලට අපහාස කළේ සීමාවට ළං වුණ හින්දා මරණේ අවවාද කළේ නෑ කිසිම දෙයක් මම වාසනාවකට භාර කළේ කවදාවත් නෑ මං තනි මෝඩයෝ එක්ක විවාද කළේ කවදාවත් නෑ මං අඩුපාඩු වලට අපහාස කළේ සීමාවට ළං වුණ හින්දා මරණේ අවවාද කළේ නෑ කිසිම දෙයක් මම වාසනාවකට භාර කළේ තෙවනිමානෙන් අපි දැක්ක දේවල් මාර වෙනස් මාර වර්ණ රූප සිද්ධි හීන වගේ පාවී ගියා තුළ ක්ෂීරපථේ උඹේ මනස තමයි දොරේ යතුර මම එබිලා බැලුවා මගේ පතුල ඉපදෙද්දි ඝනේ සුර අසුර වෙනසක් නෑ හැබැයි ඇඟ ඇතුල පවතින්නේ නෑ දෙයක් සදාකාලික මේ රටාව අස්වාභාවික හැම දවසෙම පොළියත් එක්කම ගෙව්වා මං කරපු කර්මේ වාරික නිග මේක වෙන දිශාවක් සන්නද්ධ කරපු අසුර සේනාවක් පාවෙන ජාති වැඩි භාවිත හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති මට ඕනි මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී වැඩි වාසී ලැබෙනවා නම් ඕනිම දේකට දෙවියොත් සාක්කි මේ සෙල්ලම මාරම ආතල් නවකයෝ වැටුණම අහසින් අපි දැඟලුවේ හැමදාම එළිපිට උඹල නම් රැඟුවෙම රහසින් එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින් මට සෙට් නෑ උඹලගේ තාලේ රාමු කඩා පිට වුණා මා හැමදෙනා විවේචණේ කළා මා නිග සීමා නෑ මේක කලාවක් උඹ බෑ කීව දේවල් කළා මා මගේ හේවිසි පෙරහැර දැන් ළඟ ළඟ අඩුපාඩු කියන්න කට මැද මැද උඹ ඉන්න බව මම දන්නවා මම හතුරගෙනුත් වැඩ ගන්නවා මේක තමයි ලෝකෙ ස්වභාවේ හොඳ නරකයි මැන්නේ තුලාවේ තුලාව නම් අපි කරාපු කර්මේ දැන් රැපර්සලා ලා කියන්නේ ධර්මේ කාපු කට්ට ගැන දේශනා දෙන උන් කාලා නෑ බන් මේකේ රියල් කටු බොරු බයිලා එපා බන් ඒකයි උඹලගේ වදන් වල කොලිටියත් අඩු පාවෙන ජාති වැඩි භාවිත හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති මට ඕනි මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී වැඩි වාසී ලැබෙනවා නම් ඕනිම දේකට දෙවියොත් සාක්කි මේ සෙල්ලම මාරම ආතල් නවකයෝ වැටුණම අහසින් අපි දැඟලුවේ හැමදාම එළිපිට උඹල නම් රැඟුවෙම රහසින් එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින් මට සෙට් නෑ උඹලගේ තාලේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS