HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
පායා නැගී ඒවි රන් තාරකා මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන් දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා නාඬා ඉතින් ඉන්න සේපාලිකා.. සේපාලිකා ..// දෙනුවන් වැසී ඈත තරුනෙත් මැකී තනිව හඬනා රැයේ හදට දී වේදනා එක්වී ලගින් ඉන්න ලංවී සිනාසෙන්න දුර ඈත සිට එන්න සේපාලිකා.. සේපාලිකා ..// පායා නැගී ඒවි රන් තාරකා රෑ මීදුවේ දිලුනු තරුමල් ලෙසේ ඔබෙ නෙත් පහන් දැල්වුනේ හදට දී වේදනා කඳුල පිස ලන්න සතුට තවරන්න සුවඳක් ලෙසින් එන්න සේපාලිකා.. සේපාලිකා ..// පායා නැගී ඒවි රන් තාරකා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS