HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
පෙම් කැකුළ පිපී එන විට මහදේ එය පරව ගියා මා හෙළා මේ දුක් අන්ධකාරේ.. අන්ධකාරේ// බෝ කෲරයි අහෝ ලොව ධර්මේ මිල කළේ ඇයිදෝ ඔබ ප්‍රේමේ// මා පියඹ සුදෝ ඔබ තනිකර දා මට යන්ට වුණේ මා දුගී නිසයි මේ සමාජේ මේ සමාජේ ඔබෙ බිළිඳා මා තුරුළෙ හොවාලා නළවන්ටයි මා උන්නෙ බල බලා ...// ඒ පැතුම මෙමා හද පතුලෙ නැගී අද නිසරු වුණේ කෲර වූ නිසයි මේ සමාජේ මේ සමාජේ හඳ පායා සුනීල වූ අඹරේ ගිලුණා සේ වලාකුළු අඳුරේ ...// අප හදෙහි නැගී පෙම් එලෙස ගියා අඳුරෙහි ගිලිලා නිෂ්ඵලයි ජීවත්වීම ලෝකේ දුෂ්ට ලෝකේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS