HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
පෙම් සිත රිදුනා රත්තරනේ මට දුක හිතුනා රත්තරනේ මා තනි කරලා ඔබ හැර ගිය දා මා තනි කරලා ඔබ හැර ගිය දා මගේ හිත රිදුනා රත්තරනේ ආදරයේ උණුසුම නැහැ මගේ ලොවේ හැර ගිය දා මා හඬනෙමි දුකට මෙසේ හඳුනා ගත් දා පිවිතුරු හැඟුම් මගේ කදුළු සැලේවී නෙතඟින් පෙමට ඔබේ පෙම් සිත රිදුනා රත්තරනේ මට දුක හිතුනා රත්තරනේ මා තනි කරලා ඔබ හැර ගිය දා මා තනි කරලා ඔබ හැර ගිය දා මගේ හිත රිදුනා රත්තරනේ ඔබ ගැන සිතමින් සිටිනෙමි දිවා රැයේ පෙර ලෙස ආයෙත් එනු මැන මගේ හදේ කලකට පසුවත් අමතමි ඔබට මෙසේ තවමත් ඔබටයි සෙනෙහස උරුම මගේ පෙම් සිත රිදුනා රත්තරනේ මට දුක හිතුනා රත්තරනේ මා තනි කරලා ඔබ හැර ගිය දා මා තනි කරලා ඔබ හැර ගිය දා මගේ හිත රිදුනා රත්තරනේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS