HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක්‌ නතර උනේ මලක්‌ වගේ රොන් සුවද වගේ ජිවිතයේ සුව අපමණ වේ ..// දොලක්‌ වගේ දිය දෝත වගේ ජිවිතයේ අම සිසිල දැනේ පෙරුම් පුරාගෙන .. වරක්‌ නෙතග කදුළැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක්‌විදෝ..// දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්‌දෝ පෙරුම් පුරාගෙන ..
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS