HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
න් මන්ද රංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ වැදි රජ සමගින් අවසැඟ මනමේ කුමරිට රැවටුණ // මනමෙ කුමරා මමයි නංගියේ ධනුදර වුණාට ඉහත සංදියේ ධනුදර වුණාට ඉහත සංදියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ පින් මන්ද රංග භූමියේ... දුනු කඩු මොටදැයි ප්‍රේමෙට වෙඬරු සදිසි උණු වෙන සිත් මිස // තිරය මෑත් කරන වංගියේ අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ පින් මන්ද රංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ ///
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS