HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
පිපුනු මලේ රුව එමල දනීදෝ පිපුනු මලේ රුව එමල දනීදෝ මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා හැඩ රුව බලන්නෙපා නැති බැරි කම මුතු මාල හතක් වී නැති බැරි කම මුතු මාල හතක් වී කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා නුඹ අත කර ලන දා..// කටු මැටි බිත්තිය හැඩ කර කර අදිනා රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ නොතලන් සිත මා ආදර දියනියනේ.. ආදර දියනියනේ.. පාලු කනට නුඹෙ අත නොගැටෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ ලිදේ අඩිය හිරු නොබලන පින්නෙ එබී ලිදට නුඹ ඈයි හිනැහෙන්නේ නොතලන් සිත මා ආදර දියනියනේ.. ආදර දියනියනේ.. පාලු කනට නුඹෙ අත නොගැටෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ පිපුනු මලේ රුව එමල දනීදෝ පිපුනු මලේ රුව එමල දනීදෝ මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා හැඩ රුව බලන්නෙපා නැති බැරි කම මුතු මාල හතක් වී නැති බැරි කම මුතු මාල හතක් වී කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා නුඹ අත කර ලන දා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS