HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ප්‍රේමය පුදදී අවසානයි ඔහු සතුවී කාලය බොහොමයි නොලැබෙන මා නොපතන්න තහනම් සෙවනෙන් යන්න පරජයේ දුක මට පුරුදුයි සැනසුම නුබ වාගෙම ඈතයි තහනම් සෙවනෙ ඉන්න තව මොහොතක් ඉඩ දෙන්න එක වදනක් පවසන්නම් එය හදවත හඩවයි නම්// මා වෙනුවෙන් නොහඩන්න ජිවිතයට ඉඩ දෙන්න ඔය කී ලෙස මතු ඉන්න දිවුරුම් නම් බැහැ දෙන්න ප්‍රේමය පුදදී අවසානයි.... ආදරයක් තියෙනවනම් දෙනෙතින් පිලිතුරු දෙන්නම්// මට නොපෙනි පිටවෙන්න නොහදුන කෙනෙකුන් වෙන්න වත ගෙන යන්නම් දුරට සිතනම් බැහැ ගෙන යන්න
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS