HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
රෑ දොළොස් පැයේ ඉඳි කඩුලු ඇරන්..// කර ඔසවා බලා උන්නා..// හබකර ගිය ආලවන්ත මගෙම මිහිරා වනයෙන් දැං එතැයි කියා දාර පිඹුරු වග වළසුන් ලගින වනේ දෝස විපත් සිදුනොවියන් නුඹට අනේ දෙකනට දෙමික්කන් නැතුවට කම් නැතුවා කර වට පදක්කම් නැතුවට හිත ඇතුවා පෙම්බර කුමාරයෝ රෑ දොළොස් පැයේ ඉඳි කඩුලු ඇරන් කාසි පඬුරු කතරගමට ගැටගහලා බාර උනා රූපෙට රූපේ පුදලා බෝමා කඳුලු ඉනුවා ඇස කකියා දෙයියෝ උණුලන් පපුවට ගිනි අවුලා පෙම්බර කුමාරයෝ රෑ දොළොස් පැයේ ඉඳි කඩුලු ඇරන්..// කර ඔසවා බලා උන්නා..// හබකර ගිය ආලවන්ත මගෙම මිහිරා වනයෙන් දැං එතැයි කියා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS