HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
රන් හිරුයි ඔබ යෞවනේ හදවතයි ඔබ ජීවිතේ මල් මිටයි මගෙ ආදරේ ඔබ මගෙයි ආනන්දයේ උල්පතයි කරුණා ගුනේ සෙනෙහසයි ඔබ රන් හිරේ නාදයයි මගෙ ජීවිතේ මා ඔබේ සංසාරයේ සැනසුමයි මගෙ ජීවිතේ සිසිලසයි මේ පින් බිමේ ජීවයයි කුළුදුල් පෙමේ මා ඔබෙයි සංසාරයේ කැඩපතයි හඳ මංසලේ රියසකයි ඔබ ආමගේ බෑවුමයි ගිරි දුර්ගයේ ඔබ මගෙයි තුන් කාලයේ මහ මෙරයි මුදිතා ගුනේ සලකුනයි ජයමාවතේ රිද්මයයි මිනිසත් කමේ මා ඔබෙයි සංසාරයේ සැනසුමයි මගෙ ජීවිතේ සිසිලසයි මේ පින් බිමේ ජීවයයි කුළුදුල් පෙමේ මා ඔබෙයි සංසාරයේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS