HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
රන් මීවිත පුරවා සුරතේ හොවා සිරිකත සවුදිය පිරුමට ආ නියා මධූ තෙපුල් සර හඬවා හදේ තැවුල් පිසදැමුවේ නුඹයි ළදේ // තිසරුන් පිරී වන විල් සැලී පැවසූ හැඟුම් ආදරේ // සිසිලේ වෙලී පවනේ ඇදී පණ මෙන් බැඳී මා හා රැඳී රන් මීවිත පුරවා සුරතේ හොවා... කඳුලේ වෙලී අඳුරේ ගැලී කැළඹූ පැතුම් සාගරේ // සඳ කැන් රිදී තෙරපී රැඳී පැන යා නොහී වැතිරී හිඳී රන් මීවිත පුරවා සුරතේ හොවා...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS