HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ ඔබයි දිවිය අර්ථවත් කලේ... ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන් සංතෝෂයක් නැ හිතේ...// ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන් සංතෝෂයක් නැ හිතේ...// ඉගිළිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන් ඔබත් කූඩුවක් තනන්න නේ... ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන් නැවත එන්න පියඹලා දුවේ....// නැවත එන්න පියඹලා දුවේ...// ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන් නැවත එන්න පියඹලා දුවේ...// ඇවිත් යන්න එන්න සුදු දුවේ...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS