HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
රතු රෝස මල් යායක් පිපිලා අද දිනය උදා වීලා ආදර සිත් සතුටින් පිරිලා සෙනෙහස පවසනවා පූජනීයයි ආදරේ පිවිතුරුයි මෙ ආදරේ සුන්දරයි මෙ ආදරේ නිමක් නෑති මෙ ආදරේ..// ඈත අහසේ පියබා යන්නම් තරූ කඩා ඔබ හට ගෙන දෙන්නම්..// පුර හදේ ඔබෙ රුව සතපන්නම් මගේ සෙනෙහස ඔබට පුදන්නම්..// පූජනීයයි ආදරේ පිවිතුරුයි මෙ ආදරේ සුන්දරයි මෙ ආදරේ නිමක් නෑති මෙ ආදරේ..// හනික ඔබ සොයලා දිව එන්නම් සිතේ දහසක් දේ පවසන්නම්..// ලොවට රහසේ ලන් වී ඉන්නම් ජීවිතේ ඔබ නමින් පුදන්නම්..// පූජනීයයි ආදරේ පිවිතුරුයි මෙ ආදරේ සුන්දරයි මෙ ආදරේ නිමක් නෑති මෙ ආදරේ..// ලාල ලා ලා ලා ලා ලා ල ලා ලා ලා ලා ලා ලාල ලා ලා ලා ලා ලා ල ලා ලා ලා ලා ලා ලාල ලා ලා ලා ලා ලා ල ලා ලා ලා ලා ලා ලාල ලා ලා ලා ලා ලා ල ලා ලා ලා ලා ලා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS