HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
රැව්වත් දෑසින් එක හෙලින් දැනුනා නුඹේ ආදර වදන් මට සිහිවේ ඔබේ ගුණ කඳ මං ගයමි දැන් මගේ ආලෝකය නුඹ සෑම කල් ඔබ වන්දේ තේරෙන් නෑ මේක පටන් ගන්න තැන මට මගේම හීනෙක තනිවෙන්නට වරම් නෑ මේක ඇදන් යන්න කමක් නෑ මට විදිහක් නෑ මේක කියන්න මේකයි මං ආස විදිහ නුඹේ ගුණ වයන්න මගේ ආදරේ තරම කියන්න කියන් ඔබේ සවන් යොමන් ඔබෙ අකීකරු දෝනිගේ කතාව අහන්න එනකන් මග බලන් හිටිය අපි වරු ගණන් දින ගණන් ඔබ නැති මෙසේ කෑවත් නෑ බඩ පිරුණේ නෑ ඔබ දකිනකන් ගෙට වඩිනකන් පියතුමනි අපිට පද හැදුවා බේගල් තැනුවා ඔබ ළඟ නැති හින්දා අපි වින්දා මව නින්දා වින්දා මම ඒ දෙස බලන් රහසින් ඉකි බින්දා කළුවර රෑ තනි කෙරුවට ඔබයි පිය රජින්දා උතුරත් දකුණත් යා කල බල සෙන් නිරින්දා අපි දුක් වින්දට දිවා රෑ නුඹ රට රැකුවා වඳින්නේ දෑත් මුදුන් කොට නුඹයි මගේ විරුවා තිබුන් නෑ හරි ළමා කාලයක් තිබුනෙම ගැහෙනා නිහඬ බාවයක් රටින් රටට පිය මනින කාලයක් එකට කෑවෙ නෑ සැහෙන කාලයක් එන්නෙපා පාසල් කියපු රාවයක් ගොදුරක් වෙයි අපි උඹ නිසා රැව් දෙයි ඒ වදන් කන් පුරවලා වෙඩි නොවදින වවුනියාව මතකද නංගිගේ හුරතල් හිනාව මට තාම මතකයි ඔබ ගාව සුවඳයි හැම රෑම හඬවයි අම්මේ තාත්තා කෝ ගණ කැලයක තනිවෙලා නුඹ වදිනවා යුද දිවි පසෙකලා ඒ බව මගේ හිත දැනං හිටි නිසා හැම දින නුඹ හට ආදරේ කළා රැව්වත් දෑසින්...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS