HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා..// මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම් කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා..//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS