HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
රෝස මල් පාට දෑත සිපගන්න ආදරෙන් මේ රැයේ සීත නිම්නයට ඈත දුර යන්න තාම නෑ ලං උනේ..// කාටදෝ දෙන්නේ ආදරේ කැල්ම නීල දෙනුවන් යුගෙන් මා ඔබේ වෙන්න මා සොයා එන්න සීත පවනක් වගේ සීත පවනක් වගේ රෝස මල් පාට දෑත සිපගන්න ආදරෙන් මේ රැයේ සීත නිම්නයට ඈත දුර යන්න තාම නෑ ලං උනේ වේදනාවෙන්ම මා මුලා වෙයිද පාළු අදුරින් සිතේ ඈ මුලාවෙන්ද මා සොයා එන්නේ සීත පවනක් වගේ සීත පවනක් වගේ රෝස මල් පාට දෑත සිපගන්න ආදරෙන් මේ රැයේ සීත නිම්නයට ඈත දුර යන්න තාම නෑ ලං උනේ..//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS