ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ (Karoke)
Obata Thiyena Adare Kiyaganna Ba (Karoke)
  • Lenght : 05:06

  • ORIGINAL SONG INFO
  • Vocal : Roshan Fernando
  • Lyrics : Sathyajith Lakmal
  • Music : Roshan Fernando

  • SongOriginal Song

    ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ (Karoke) ගී පද / Obata Thiyena Adare Kiyaganna Ba (Karoke) Lyrics

    ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ...
    ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ...
    සසර සරණ තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ...
    ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ...
     
    කල්ප ගණන් පෙරුම් පුරා සොයා අවේ මා...
    වැටෙන වැටෙන හැම කඳුලම...
    උරුම මට නිසා...
    විඳිමි මම සදා...
     
    ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ...
     
    හීන ඇතත් හීන් සැරේ තියාගත්තේ මා...
    රිදෙන රිදෙන හැම මොහොතම...
    මටම හුරු නිසා...
    ඉඳිමි නෙතු වසා...
     
    ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS