HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සාගර තරංගා - සුදු වෙරළ සිඹින්නා නුහුරු නුපුරුදු දූපතේ ඔබයි මමයි - මමයි ඔබයි නොබිඳෙන සෙනෙහසින් මේ ගයන්නේ... ආදරේ ගීතයයි සාගර තරංගා - සුදු වෙරළ සිඹින්නා නුහුරු නුපුරුදු දූපතේ ඔබයි මමයි - මමයි ඔබයි නොබිඳෙන සෙනෙහසින් මේ ගයන්නේ... ආදරේ ගීතයයි මහ සමුදුරෙන් එහා - මේ පුංචි නවාතැනේ දැල්වෙන පහන් සිලෙන් - ඔබේ දෙනෙතට එබී මේ ගයන්නේ.... ආදරේ ගීතයයි සාගර තරංගා - සුදු වෙරළ සිඹින්නා නුහුරු නුපුරුදු දූපතේ ඔබයි මමයි - මමයි ඔබයි නොබිඳෙන සෙනෙහසින් මේ ගයන්නේ... ආදරේ ගීතයයි සිත ඉඟියකින් සැලී - ගිනියම් දිගන්තයේ බොල්පිණි සුළං දැලෙන් - ඔබේ දෙනෙතට එබී මේ ගයන්නේ... ආදරේ ගීතයයි සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා නුහුරු නුපුරුදු දූපතේ ඔබයි මමයි - මමයි ඔබයි නොබිඳෙන සෙනෙහසින් මේ ගයන්නේ... ආදරේ ගීතයයි.. ආදරේ ගීතයයි... ආදරේ ගීතයයි
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS