HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සක්මන් කරන මළුව පාළුයි දේවී මං විතරවි ඔබ කිසි දිනක නොඒවී ඉක්මන් ගමන් එපා පා පැකිලේවී දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ රන් තරු දෑස පියන රෑ හඳ පානේ අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ සක්මන් කරන මළුව පාළුයි දේවී මං විතරවි ඔබ කිසි දිනක නොඒවී ඉක්මන් ගමන් එපා පා පැකිලේවී දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ මා තනි කරන්නෙපා මතු සංසාරේ සක්මන් කරන මළුව පාළුයි දේවී මං විතරවි ඔබ කිසි දිනක නොඒවී ඉක්මන් ගමන් එපා පා පැකිලේවී දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS