HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
෴෴෴ සැළ ලිහිණියෝ ෴෴෴ සැළ ලිහිණියෝ උඹ දන්නෙ නෑ // පෙම් හිතක සුවේ හඳුනන්නෙ නෑ (සාගරය බඳු පෙම් ආදරය දැනුනොත් උඹ කූඩුවේ ඉන්නෙ නෑ) // (වෙන කාටවත් හේම නොකියන් හොඳේ මං උඹට රහසක් කියන්නම්) // මං ආදරේ කියන මට ආදරේ කරන කුමරෙක් මටත් ඉන්නවා අපි ආදරෙන් ඉන්නවා සැළ ලිහිණියෝ ................ (වෙන කාටවත් හේම නොකියන් හොඳේ මං උඹට රහසක් කියන්නම්) // අහසින් පියා සරන ආදර හැඟුම් මහිම දැන්නම් අපිත් දන්නවා අපි ආදරෙන් ඉන්නවා සැළ ලිහිණියෝ...............
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS