HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ටා රා රේ රා.. ටා.. ටා.. ටා...... හා............. ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ විඳගන්න ඒ සිසිල මා සිත්සේ.. මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්... සඳ මිතුරි.. සිත මිහිරී.. කල මැනවී... බිඳු කඳුලූ.. පිනි පොකුරූ.. කල මැනවී... මට මමම වී ඉන්න ලොකෙන් බිඳක් නොදෙන ඈතට වෙලා අපි අපිම වී ඉතින්, නව ලොවට මුල් අනු දෙන්න මිල නොවන පෙම් කවිය පබඳන්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දළු ලන්න මිහිකත මතින් සිහිනේ... සනහා... කිරණින් දැවෙනා.. ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ විඳගන්න ඒ සිසිල මා සිත්සේ.. මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්.. සඳ මිතුරී.. සිත මිහිරී.. කල මැනවී... බිඳු කඳුලූ.. පිනි පොකුරූ.. කල මැනවී... ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්.. ප්‍රේමයට ප්‍රේමය වෙන්න නිල නොවන ජිවිතය පුබුදන්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දළුලන්න මිහිකත මතින් සිහිනේ... සනහා... කිරණින් දැවෙනා... ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ විඳගන්න ඒ සිසිල මා සිත්සේ.. මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්... සඳ මිතුරී.. සිත මිහිරී.. කල මැනවී... බිඳු කඳුලූ.. පිනි පොකුරූ.. කල මැනවී...//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS