HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුතේ ඕන දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩියි හිතේ කුස ගින්නට රස මසවුලු ලැබුනත් මොකටද මගේ පුතේ නුඹේ ඉඳුල් රජ බොජුනකි මට මහලු මඩම දඟ ගෙයක් ය දඟ ගෙයි ලෑමට එකම වරද නුඹේ පියා වයසට යාමද සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ පසලොස්වක පෝය දාට ගමේ විහාරෙට හිත දුවලා වැඳලා එයි මම හැදු පිලිමෙට මගේ පුතා මතු බුදු වෙයි එකක් කලොත් මට නුඹේ අතින් බත් දෙකටක් කවාපන්කෝ මට සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS