HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සඳ සඳ වගේ තරු තරු වගේ.. මල් මල් වගේ අපි අපි වගේ..// මම ඔබ නොවන තුරූ.. ඔබ මා නොවන තුරූ.. ඔබ ඔබම දැයි මම මමම දැයි සඳ සඳ වගේ, තරු තරු වගේ, මල් මල් වගේ, අපි අපි වගේ,..// ඔබ මා නොවන තුරූ.. මම ඔබ නොවන තුරූ.. ඔබ ඔබම දැයි මම මමම දැයි සඳ සඳ වගේ, තරු තරු වගේ, මල් මල් වගේ, අපි අපි වගේ,..///
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS