HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සදවතියේ ඔබ මගෙම යයි කියා..ලා... මං අහස බලා උන්නා... අහස බලා උන්නා..... ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතෙ පවා මා වළාකුලට ඔබ මුවා වෙලා ඇයි මගෙ සදවතියේ... සදවතියේ ඔබ මගෙම යයි කියා..ලා... මං අහස බලා උන්නා.. මං අහස බලා උන්නා.. ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතෙ පවා මා වළාකුලට ඔබ මුවා වෙලා.. ඇයි මගෙ සදවතියේ... රැදෙන්නෑ මා.... නෙත් මානයේ නිවෙන්නේ ඇයි... මේ යාමයේ මා රිදවනු ඇයි.. මා හඩවනු ඇයි... සදවතියේ මා ඇයි තනිකෙරුවේ සදවතියේ ඔබ මගෙම යයි කියා..ලා.. මං අහස බලා උන්නා.. අහස බලා..හා... ඇසිපිය හෙලනා ඒ සුළු මොහොතෙ පවා මා වළාකුලට ඔබ මුවා වෙලා... ඇයි මගෙ සදවතියේ.. නා... නානෙ නා.... නා... නනෙ නා.....
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS